කුරුඳු මිශ්‍ර තේ කොල (100g) (Cinnamon Tea Packet For Sale)

කුරුඳු මිශ්‍ර තේ කොල (100g) (Cinnamon Tea Packet For Sale)
ගාල්ල
Rs රු 350/-

Cinnamon Tea Packet For Sale

ගෙවත්තෙන් නෙලා ගනු ලැබූ ළපටි තේ දල්ල විශේෂයෙන්ම වෙන් කරගෙන අප සතු වියලුම් යන්ත්‍රය මගින් පිරිසිදු ව සෞඛ්‍යාරක්ෂිත ය සකස්කර කුරුඳු සමග මිශ්‍ර කර ඇත
මේ සඳහා ගන්නා කුරුඳු අපගේ ගෙවත්තේ වගාවෙන් සකස් කෙරේ
ඔබ තෘප්තිමත් නොවිණි නම් තේ කොල වටිනාකම මුදලින් ආපසු ගෙවනු ලැබේ.
(කුරියර් ගාස්තු අයකරනු ඇත)

Sign In

Register

Reset Password

Please enter your username or email address, you will receive a link to create a new password via email.

ceylongreenmarket.com ad