ද‍‍ං ගස් (රූට් බෝල්) - Dan Plants

ද‍‍ං ගස් (රූට් බෝල්) - Dan Plants ද‍‍ං ගස් (රූට් බෝල්) - Dan Plants
Kottawa , Kuliyapitiya
Rs 8000

ද‍‍ං ගස් (රූට් බෝල්) – Dan Plants

ඔබේ නිවස , ආයතනය කොළ පාටින් සරසන්න.
ගෙමිදුල, වැරන්ඩාව , බැල්කනිය සහ නාන තටාක අසලට ද මනාව ගැලපෙන අතරම අවශ්‍යතාවය පරිදි නිවස තුලම පෝච්චියක් මත වුවද ඔබට දං පැල තබා ගත හැක.
✅ තොග වශයෙන් මිලදී ගැනීමේදී විශේෂ මිල ගණන්
✅ ඩිලිවරි කල හැක.
✅ අවශ්‍ය නම් පැමිණ සිටුවා දිය හැක.
✅ එළිමහන් , ගෘහස්ථ ඕනෑම පරිසරයකට ගැලපෙන පැලයකි.
✅ ඉක්මණින් වර්ධනය වේ.
✅ විශේෂ නඩත්තු කිරීම් කිසිවක් අවශ්‍ය නැත.
✅ භූමි අලංකරණ ව්‍යාපෘති සදහා ලාභදායී විසදුමකි.
🛑 අමතන්න : 0775336494 / 0741234512
🛑 වට්සැප් : 0775336494

Sign In

Register

Reset Password

Please enter your username or email address, you will receive a link to create a new password via email.